ශ්‍රී ලංකාව තුළ බුදුදහම ව්‍යාප්ත වීමට ප්‍රථම ජනතාව විවිධ ඇදහිලි සහ විශ්වාසයන් අනුගමනය කරන ලදී. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දුත කණ්ඩායම මෙරටට ගෙන ආ බුදුදහමේ පණිවුඩය ප්‍රථමයෙන් රටේ ප්‍රධාන පුරවැසියා වූ රජු විසින් පිළිගනු ලැබිය . රටේ සම්භාවනාවට පත්‍ර වූ බුදුදහම රට වැසියා අතරෙහිද ශීඝ්‍රයෙන් පැතිර ගියේය . මේ නිසා මෙරට ජනතාවට බුදුදහමින් නව ජිවන ආලෝකයක් උදාවිය . මිත්‍යා ඇදහිලි ශක්තියෙන් ජිවත් වන්නට පුරුදු වී සිටි ජනතාව එම ඇදහීම් වෙනුවට මළවුන් සිහිකොට පින් දීමට පුරුදු වුහ.දෙවියන්ගේ උදහසට ලක් වේයැයි යන බියෙන් වෘක්ෂ හා පර්වත වන්දනා කළ ජනතාව ඒ වෙනුවට බෝධි පුජා , වෙහෙර වන්දනා වැනි ශ්‍රද්ධාවෙන් කරනු ලබන පුජා විධි අනුගමනය කිරීමටත් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමටත් පුරුදු වුහ. ජනතාව පොදුවේ පිළිගත් දහමක් නොතිබුන අවධියක බුදුදහම රජයේ ආගම මෙන්ම ජාතික ආගම බවටද පත් විය .
Subscribe to:
Post Comments (Atom)
කුමක් ද මේ පහ අවුල් විම
පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...
-
ශී ලංකාවේ කලා නිර්මාණ කෙරෙහි විවිධ කලා සම්ප්රදායන්ගේ ආභාශය ලැබි ඇති අයුරු මෙරට ඉතිහාසය විමසා බැලිමේදි පැහැදිළි වේඅනුරාධපුර යුගයේ ප්...
-
මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය ශ්‍රී ලංකාවේ නවෝදයකට මං පෙත් හෙළි පෙහෙළි කළ ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියකට මඟ පැදු අති විශිෂ්ට සංස්ද්ධිය ලෙස සැලක...
-
ශ්‍රී ලංකාවේ මානව වර්ගයාගේ සංවර්ධනයට මෙන්ම භාෂා සාහිත්‍ය කලාවන්ගේ සංවර්ධනයට ඉමහත් සේනටක් ඉටු කරන පන්සිය පනස් ජාතක පොත බුදුරජාණන් වහන්සේගේ ...

No comments:
Post a Comment