පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව, ශරීරය යන්නයි.තමන්ගේ සිත් ගත් අයෙක් දුටු විට තම පහ අවුල් වේ.මේ නිසා අවුල් වු පහ සලාගත යුතුය. පහ සැලීම පන්-සල වේ. ඒ අනුව පහ සලාගත හැකි එකම තැන පන්සල වේ.පහ සලා නොගත්තොත් නැවත නැවතත් පහ අවුල් විය හැකිය. තමාගේ සහකාරිය හෝ සහකාරයා සොයාගත් පසු ඉක්මනින් ම දෙදෙනාම පහ සලාගත යුතුය. පවුල් වු අය පන්සල් විය යුතු බව පැරැන්නන් විශ්වාස කළහ. පවුල් වි පන්සල් නොවු අයගේ කසාද ජිවිතය ඉතා කෙටි කාලයකින් නිමා වන්නේය. ඒ ඔවුන් නිතරම පහ අවුල් කරගන්නා නිසාය.
Wednesday, July 19, 2017
Subscribe to:
Posts (Atom)
කුමක් ද මේ පහ අවුල් විම
පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...
-
ශී ලංකාවේ කලා නිර්මාණ කෙරෙහි විවිධ කලා සම්ප්රදායන්ගේ ආභාශය ලැබි ඇති අයුරු මෙරට ඉතිහාසය විමසා බැලිමේදි පැහැදිළි වේඅනුරාධපුර යුගයේ ප්...
-
ශ්‍රී ලංකාවේ මානව වර්ගයාගේ සංවර්ධනයට මෙන්ම භාෂා සාහිත්‍ය කලාවන්ගේ සංවර්ධනයට ඉමහත් සේනටක් ඉටු කරන පන්සිය පනස් ජාතක පොත බුදුරජාණන් වහන්සේගේ ...
-
මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය ශ්‍රී ලංකාවේ නවෝදයකට මං පෙත් හෙළි පෙහෙළි කළ ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියකට මඟ පැදු අති විශිෂ්ට සංස්ද්ධිය ලෙස සැලක...